Tuesday, August 6, 2013

                        

ආදරයකරන්න කලින් මේ ගැනත් සිතන්න,




ඔබත් ආදරය බලාපොරොත්තු වන අයෙකු වනු ඇත.එය මෙලොව සිටින සෑම සත්වයෙකුටම නියත දහමකි.ඇතැම් විට ඔබ ආදර වන්තයකු හෝ ආදර වන්තියක පතනවා ඇත.නමුත් ඔබ ඔබට අවශ්ය කෙනා ‍තෝරා ගැනීමේදි මේ ගැන මොහොතක් කල්පනා කර බලන්න.සිත අපට හොරා අන් සිතකට අදරය කලත්
මොලයෙන් තීරන ගැනීම සර්තක ජිවිතයකට අවශ්යම දෙයකි.
ඔබ සොයන කෙනා හිදෙක්ම අනුකම්පාව දයව ඇති කෙනෙකුද යන්න පරීක්ශාකර බලන්න.
ඔහු හො ඇය ආදර සම්බන්දයක් බිදි ඔබලග සිටිනවාද යන්න සොයා බලන්න.එහෙම කෙනෙක්නම් තරමක් ප්‍රවේසම් වන්න.මන්ද යත් තව කෙනෙක් හැරගිය අයෙක් දෙවෙනි පුද්ගයා ගෙනුත් වෙන්වීමට ඉඩකඩ වැඩිබැවිනි.මන්ද්යත් එයට බොහෝ හේතුකාරනා ඇතිබැවිනි,
ඇය හෝ ඔහු අසබ්ය වීඩියයෝපට,දර්ශන හෝ එවෙනි එවැනි දේ වලට ඇබ්බැහි වු කෙනෙකුනම් ප්‍රවේසම්වන්න.

එම පුද්ගලයා තවකෙගුගේ සිතක් රිදවා පැමිනි අයෙකුද යන්න වටහා ගන්න.
හමුවී දින කිහිපයකින් අදරය ප්‍රකාශකරන අය හා බැදීම් ඇතිකර ගැනීමෙන් වලකින්න.
එම පුද්ගලයා ශරයට වඩා රගයෙන් පෙලෙන්නකුදයන්න වටහාගන්න.
ඔහු හෝ ඇය අන් පුරුශයන්,හෝ ස්ත්‍රීන් ඇසුරට පත් වූ අයෙකුනම් ඒවෙනි අය හා බැදීම් ඇතිකරගැනීමෙන් වලකින්න.

ඇය හෝ ඔහු අගහිගකම් අදුරන දුක දන්න අයෙකුද යන්න වටහා ගන්න.
මෙම කරුනු පිලිභද ඔබ සැලකිලිමත් වන්න,ඉහත සදහන් කරුනුමත ඔබේ ජිවිතය අර්තවත් කරගන්න.හිතට වහල් වී තීරන ගැනීමෙන් වලකින්න.ඔබට ලැබූ ජිවිතය සාර්තක කර ගැනීම ඔබ සතුය.ඔබ මත ඔබගේ ජිවිතයේ සර්තකත්වය රදා පවතින බව තරයේ සිතට ගන්න.
ඔබට ජය,
විදින්න. 

No comments:

Post a Comment