Monday, April 8, 2013







                                                                 ඉතින් හිතවතුනි මට දින කිහිපයකට කලින් පොඩි අඩහසක් අවා.කොහොම උනත් මෙක ගෙන මම වැඩිය හිතන්න ගියෙත් නෑ.ටිකක් විස්තර හොයල බලල වැඩෙ පටන් ග්ත්ත.ඒ අඩහස අනුව තමයි ඔයාලට දකින්න,බලන්න මෙ විදින්න බ්ලොග් අඩවිය අරම්භ උනෙ.ඉතින් මට හිතෙනව ඔයලට මෙ ස්යිට් එක ගොඩක් ප්‍රෙයොජනවත් වේ කියල මෙක මම ටිකටික දියුනු කරල ගන්නව.ඔයලත් නිකන් ඉන්න වෙලවට මෙ පැත්තෙ එවිත් යන්නකො.ජිවිතෙලෙබුන අත්දැකිම් එක්ක ඔයලගෙ ජිවිතවලටත් හෛයක් දෙන්න කියල හිතල මෙකෙ පලවැනි පොස්ට් එක මෙහෙම ලියන්න හිතුන.
              මෙ ලිපිය මම ලියන්නෙ පොසිටිව් තින්කින්ග් පැත්තට බර කරල.එ කියන්නෙ දනත්මකව සිතන ආකාරය. ඔබ කුමන ආගමක,ජතියක වෙවා අප ඔබ හැමදෙනම දැන් ලාන්කිකයො.ඉතින් අපේ අදහස් වෙඩකටයුතු අනුව තමයි අපේ රටේ අනාගතය වගේම අනාගත පරම් පරාව කොයි වගෙද කියල තිරනය වෙන්නෙ.ඉස්සර වගෙ නෙමෙයි ක්‍රමයෙන් දියුනුවෙන ලොකෙක තමයි අපි දෙන් ජැවත් වෙන්නෙ.ඒ නිස අපි නුතන විදියට සිතන්න,වෙඩ කරන්න ඔන තමයි ඉතින් ඔව කොහොම උනත් අපිට අපිට අපෙ සදාචරය අමතක කරල ජිවත් වෙන්න බෙහැනෙ නෙද මෙ නිස ඔබ කරන කියන හෙම වැඩක්ම හොදින් හතල බලල කරන්න.මොකද අපේ සමජෙ මිනිස්සු හුගක්ම බලන් ඉන්නෙ අපිට එගිල්ල දික් කරන්න අපිට හිනා වෙන්න.ඉතින් එහෙම ඩේවල් උන කියමුකො,අපිනම් එක කොහොම හරි දරගනි.එත් අපෙ අසරන දෙමව්පියන්ට එව දරගන්න ටිකක් අමාරුවෙයි නෙද?ඉතින් ඒ ගෙනත් ටිකක් හිතන්න.පව් අපේ අසරන දෙමව්පියො ඒ අය අපි ගෙන දහසක් බලපොරොත්තු තියගෙන ඒ අයගෙ අසාවන් උවමන හන්ගගෙන අපි නිසා ජිවත් වෙනව මේ නිසා ඔබ ටිකක් මිට වඩා මේදෙවල් ගැන සිතන්න.ඔයාලට ටිකක් ජිවිතේ ගැන සිතන්න තමයි මන් මේ පොස්ට් එක දැම්මෙ.ටිකක් හිතල බලන්නකො මන් කියන දේ හරිද කියල.එහෙම හිතනවනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.