Thursday, August 8, 2013

                               
                    මුදල් භාවිතා කරන ඔබට උපදෙසක්....



නිරතුරු ජිවිත්ය ජය ගන්න උත්සහ කරන ඔබට විදින්න අපි පොඩි උපදෙසක් දෙන්න හිතුව.
හිතන්න ඔබ ඔබ මෙලොවට බිහිවු දා සිට ඔබ කොඉතරම් මුදලක් උපයල ඇත්ද?ඔබ එම මුදල් වලින් කොපමන ප්‍රමනයක් අනාගතය සදහා අයෝජනය කර ඇත්ද?මොහොතක් සිතන්න.
ඇතැම් විට ඔබ සැලකිය යුතු මුදලක් අනාගතය සදහා ඉතුරු කර ඇත.
සමහර විටෙක ඔබ කොපමනක් වෙහෙසුනත් ඔබට අන්නාගත්ය සදහා සතයක් ඉතුරු කර ගන්න නොහැකිවී ඇති අන්න එවන් වු ඔබ වෙනුවෙනුයි මේ උපදෙස.

1  ඔබගේ වැ‍ටුප වියදම් කරන ආකාරය සැලසුම් කරගන්න.එහි කොටසක් ඔබේ ගෙදර වියදමට,කොටසක් ඔබේ ආහාර සදහා,ඔබේ හෝ ඔබගේ                      දරුවන්ගේ අද්යාපන කටයුතු සදහා අදී වශයෙන්,එසේ කොටස්කර සුලු හෝ කොටසක් ඔබේ අනාගත්ය සදහා වෙන්කර තබන්න.එම වෙන්කරන මුදල් ප්‍රමානය බොහොව්ට පිලිගත් බැන්කුවක ඉතුරු කරගන්න උත්සහ කරන්න.මන්ද ඇය ඔබලග තබාගතහොත් එය ඇතැම්විට නිසැකව වියදම් වනවා විය හැකිය.

2  ඔබ නිවසින් බැහැරව හෝ දුර ගමනක් යනවානම් ඔබේ මුදල් සැලකිය යුතු ප්‍රමානයක් ‍රැගෙන යන්න.නැතිනම් අන්වශ්ය ආකාරයට ඔබේ මුදල් වියදම් ව්යහැක.

3 හැකිතරම් සරල දිවියකට හුරුවන්න,අනවශ්ය ආකාරයට වියදම් කිරීමෙන් වලකින්න.

4නිරතුරු සිහියේ තබාගන්න ඔබේ අන්නගතය,මතුදියුනුව නැතිනම් ඔබේ ජීව්තයේ අවසාන කාලය ඔබට දුක සේ කාලය ගතකිරිමට සිදුවනවා නිසැකය.

5 සිතන්න ඔබ කොතරම් භාහිර දේ වලට මුදල් වියදම් කරනවාදැයි කියා.එම ප්‍රයෝජනයක් නොමේති දේ වලට කරන වියදම් නවතා දමන්න.

6 ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවියටද මේ කාරනය ගේන දැනුවත් කරන්න.ඔවුන්ද සරල දිවි පෙවෙතකට හුරුකරවන්න.

7ඔබේ ඇදුම් පැලදුම් ආදියට ,කරන වියදම් අවශ්ය ආකාරය ට කරන්න.

8හැකිතරම් බැන්කුවක් සමග වැඩකටයුතු කරන්න පුරුදුවන්න,ඇය ඔබේ මුදල් වල ආරක්ශාවට මෙන්ම ඉතුරුවටත් විශාල අත්වැසිල්ලකි.

මෙම සදහන් ක්‍රපු උපදෙස් පිලිපදින්න.එය ඔබගේ දියුනුවට මහගු අත් වැසිල්ලකි.ඔබට ජය අපි ඔබ වෙනුවෙන්.

Tuesday, August 6, 2013

                        

ආදරයකරන්න කලින් මේ ගැනත් සිතන්න,




ඔබත් ආදරය බලාපොරොත්තු වන අයෙකු වනු ඇත.එය මෙලොව සිටින සෑම සත්වයෙකුටම නියත දහමකි.ඇතැම් විට ඔබ ආදර වන්තයකු හෝ ආදර වන්තියක පතනවා ඇත.නමුත් ඔබ ඔබට අවශ්ය කෙනා ‍තෝරා ගැනීමේදි මේ ගැන මොහොතක් කල්පනා කර බලන්න.සිත අපට හොරා අන් සිතකට අදරය කලත්
මොලයෙන් තීරන ගැනීම සර්තක ජිවිතයකට අවශ්යම දෙයකි.
ඔබ සොයන කෙනා හිදෙක්ම අනුකම්පාව දයව ඇති කෙනෙකුද යන්න පරීක්ශාකර බලන්න.
ඔහු හො ඇය ආදර සම්බන්දයක් බිදි ඔබලග සිටිනවාද යන්න සොයා බලන්න.එහෙම කෙනෙක්නම් තරමක් ප්‍රවේසම් වන්න.මන්ද යත් තව කෙනෙක් හැරගිය අයෙක් දෙවෙනි පුද්ගයා ගෙනුත් වෙන්වීමට ඉඩකඩ වැඩිබැවිනි.මන්ද්යත් එයට බොහෝ හේතුකාරනා ඇතිබැවිනි,
ඇය හෝ ඔහු අසබ්ය වීඩියයෝපට,දර්ශන හෝ එවෙනි එවැනි දේ වලට ඇබ්බැහි වු කෙනෙකුනම් ප්‍රවේසම්වන්න.

එම පුද්ගලයා තවකෙගුගේ සිතක් රිදවා පැමිනි අයෙකුද යන්න වටහා ගන්න.
හමුවී දින කිහිපයකින් අදරය ප්‍රකාශකරන අය හා බැදීම් ඇතිකර ගැනීමෙන් වලකින්න.
එම පුද්ගලයා ශරයට වඩා රගයෙන් පෙලෙන්නකුදයන්න වටහාගන්න.
ඔහු හෝ ඇය අන් පුරුශයන්,හෝ ස්ත්‍රීන් ඇසුරට පත් වූ අයෙකුනම් ඒවෙනි අය හා බැදීම් ඇතිකරගැනීමෙන් වලකින්න.

ඇය හෝ ඔහු අගහිගකම් අදුරන දුක දන්න අයෙකුද යන්න වටහා ගන්න.
මෙම කරුනු පිලිභද ඔබ සැලකිලිමත් වන්න,ඉහත සදහන් කරුනුමත ඔබේ ජිවිතය අර්තවත් කරගන්න.හිතට වහල් වී තීරන ගැනීමෙන් වලකින්න.ඔබට ලැබූ ජිවිතය සාර්තක කර ගැනීම ඔබ සතුය.ඔබ මත ඔබගේ ජිවිතයේ සර්තකත්වය රදා පවතින බව තරයේ සිතට ගන්න.
ඔබට ජය,
විදින්න.