Saturday, September 7, 2013

ඊ මනි




ඊ මනි කරන අය ගැන හිතල තම්යි මම් මේ පෝස්ට් එක දාන්නෙ,

මම මෙහිදී ඊ මනි වලට කැමති ඒත් තාමත් මුකුත් කරගන්න බැරි උන අයගැන හිතල තමයි මේ පෝස්ට් එක දන්නෙ.ඉතින් ඇත්ත කතාවනම් මෙ ඊමනි වැඩේ ටිකක් අමාරුයි,මේකෙන් හොද ප්‍රතිපල ගන්න බැරිනැහැ.හොදගානක් උපයගන්නත් පුලුවන්,ඒ මහන්සියයි කැපවීමයි දෙකම තියන අයට විතරයි.මම විදින්න බ්ලොග්ස්පොට් වෙබ් අඩවියට දාන පලවෙනි එ මනි පොස්ට් එක,ඒ මේ බ්ල්ග් එක කරන රවිදු අයියගෙ ඉල්ලීමක් මත,එයා එහෙම ඉල්ලිමක් කරේ ඔයාලගැන හිතල කියල ඔයාලට තේරෙනවනෙ,ඉතින් මේ පෝස්ට් බලන ක්යවන ඔයාල කමෙන්ට් එකක් දාලගියොත් එයාට ඒක ලොකු ශක්තියක් වෙයි.අපි මේ වෙඩේ පටන් ගමු එහෙමනම්.මම් මෙහිදි ඔයාලට මුලින්ම කියන්නෙ  ඒ කියන්නෙ ඇඩ් ක්ලික් කිරිම ගැනකියල කෞරුත් දන්නවනෙ,අපි මෙතනින් පටන් ගමු මෙක තමයි ඊ මනි වල මුලික පියවර,මම ඔයාලට දෙනව හොදට ගෙවීම් කරන විස්වාශ දායක සයිට් ටිකක්,ඔයාල මේ ඇඩ් එක මත ක්ලික් කරල සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.ඊට පස්සෙ වීව් ඇඩ් කියල උඩ ඇති,ඒකට ගිහින් ඔයාලට ලැබිල තියන ඇඩ් ටික ක්ලික් කරල දාන්න.ඔයාලට පොඩි ගානක් ලැබෙයි.ඉතින් මෙහෙම හොයල කවද ඩොලර් ගන්නද කියල වැඩේ අතෑරල දන්න නම් එපා,ඔය ලැබෙන පොඩි ගාන ඩොලර් 100ක්,200ක් කරගන්න විදිහ මන් ඔයාලට කියල දෙන්නම්,ඒ ඊලග පොස්ට් එකෙන්,අදට ඔයාල මෙ ටික ඉවරකරල තියන්නකො.ම්න්වහරි ප්‍රශ්නයක් උනොත් පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්න,මම් එවලෙම ඔයාලට ඒකට පිලිතුරු දෙනව.එහෙනම් වැඩේ පටාන් ගන්නකෝ.....
හැමෝටම ජය වේවා...

http://www.clixsense.com/?5792114