Sunday, October 13, 2013

හැගිම් වලට වහල් වෙන්න එපා

හැගිම් වලට වහල් වෙන්න එපා

කුමක් මේ හැගීම් කියන්නෙ?
අපිට පුලුවන් හිතන්න අපේ සිතට දැනුන සිතුවිල්ලක් හැගිමක් කියල හිතන්න.කොහොම නමුත් මම මේ උත්සහ කරන්නෙ හැගීම් ගැන ඔයාලට කියල දෙන්න නම් නෙමෙයි,මම කතාකරන්න යන්නෙ හැගිම් වලට වහල් වීම නිසා අපේ ජීවිත කොයිතරම් විනාශ කරගන්නවද?මොහොතක් සිතන්න මොහොතකට සුවදෙන ලෝකයක ජිවත් වෙන අපි මොනවද කරන්නෙ කියල?ආදරනීය දුවේ පුතේ,අයියෙ ,අක්කෙ,මේ ලිපිය ඔබටමයි....

අපිට සිතෙන සිතුවිලි අපනයි,දැනෙන සිතුවිලි අපායි,අපේ සිත අපෙන් ඉල්ලන දෙවල් මෙතෙකයි කියල කියන්න බැහැ.දකින දකින දේ අපෙන් ඉල්ලනව,හැමදාමත් අපි හොයාගෙන යන්නෙ සතුටමයි.අපි කොහේ ගියත් නවතින්නෙ අන්තිමෙදි මොකක්හරි අපිට සුවයක් සැපතක් තියන තැනක් නේද,ඉතින් අපිත් හිතන්නෙ මොකක්ද මේක තම්යි අපෙ ජිවිතේ,මේක තම්යි ආතල් එක,මෙහෙම ඉන්න තිබුනනම් තවත් මොනවද?අපිට තව මොනවද ඕන.උන්නත් එකයි මලත් එකයි,අර අපේ කාලේ සින්දුවකුත් තියෙන්නෙ '' අපිට කන්න දෙනවනම්..

                                      බොන්න දෙනවනම් තව මොනවද ඕන කියන්නේ කියල; ඔබ දන්නවද ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ,අපි කලේ මොනවද?හැගිම් වලට වහල් වෙවී සැප හොයාගෙන ගියා,අපි හෙව්ව සතුට සැප සමහර වෙලාවට අපිට ලන්කරගන්න අපි මොනව්ද කලේ,අපේ වටින දේවල් නැතිකරගත්ත,අපිට අපේ ගොඩක් වටින දේවල් වලින් ඈත් වෙන්න සිද්ද උනා,ඇතැම් වෙලාවට අපේ ආදරනිය අම්ම තාත්ත අපි මේ දේවල් නිසා නැතිකරගත්ත,අපිට ආදරය කරන අය අපිට ජීවිතේ ගැන කියල දෙන්න,කියල දුන්න අය අපෙන් ඈත් වෙලා යන්න ගියා,අපි නිවටුන් වගේරැවටුනා,අපිට හිතන්න මොලයක් තිබුන ඒත් අපි මේ දේවල් ගැන හිතුවෙ නැහැ කවදාවත්,අපි අපි අපිටත් හොරා සිතටරැවටිලා වින්නශයටම යන්න ගියා,අද සමාජයේ  හුගක් මිනිස්සුන්ට උනේ මේකයි මෙතන තමයි අපි වරද්ද ගත්තෙ,අන්තිමේදි සතුට සැපත හොයාගත්ත කෙන මේ සතුට ටික කාලයක් වින්ද,එත් මේ හැම සතුටක්ම,සැපතක්ම තාවකලිකයි,එක්කො මේ දේවල් අනිත්යයි,නැත්නම් මේ රසය,සතුට අපිට දැනෙන්නෙ ටික කාලයයි,අපිඅට හේම සතුටක්ම ටික කලෙකින් දුකක් වෙනව මේක ත්මයි ඇත්ත කතාව නිසා ඔබ මොන දේ කලත් හිතන්න මේ හැම දෙයක් තාවකාලික බව නිසා,කවදාවත් හැගීම් වලට වහල් වෙලා ආසාවන් පස්සෙ දුවන්න එපා,ගන්න හැම තීරනයක්ම මොලයෙන් ගන්න,කවදාවත් මේ දේ වල් නිසා ජිවිතේ වටින දේඅවල් නැතිකරගන්න එපා.මොහොතක් සිතන්න මේ ගැන ඔබත් ඔබ තාමත් පරක්කු නැහැ ඇතෙම් විට මම සිතනව මේ ලිපිය ඔබට හොදටම ප්රමානවත් ඔබේ ජීවිතය සාර්තක කරගන්න,ඒනිසා සිතන්න මේ ගැන,මොලයෙන් තීරන ගන්න.අපි ව්දින්න.ජයවේවා ඔබට.

Saturday, September 7, 2013

ඊ මනි




ඊ මනි කරන අය ගැන හිතල තම්යි මම් මේ පෝස්ට් එක දාන්නෙ,

මම මෙහිදී ඊ මනි වලට කැමති ඒත් තාමත් මුකුත් කරගන්න බැරි උන අයගැන හිතල තමයි මේ පෝස්ට් එක දන්නෙ.ඉතින් ඇත්ත කතාවනම් මෙ ඊමනි වැඩේ ටිකක් අමාරුයි,මේකෙන් හොද ප්‍රතිපල ගන්න බැරිනැහැ.හොදගානක් උපයගන්නත් පුලුවන්,ඒ මහන්සියයි කැපවීමයි දෙකම තියන අයට විතරයි.මම විදින්න බ්ලොග්ස්පොට් වෙබ් අඩවියට දාන පලවෙනි එ මනි පොස්ට් එක,ඒ මේ බ්ල්ග් එක කරන රවිදු අයියගෙ ඉල්ලීමක් මත,එයා එහෙම ඉල්ලිමක් කරේ ඔයාලගැන හිතල කියල ඔයාලට තේරෙනවනෙ,ඉතින් මේ පෝස්ට් බලන ක්යවන ඔයාල කමෙන්ට් එකක් දාලගියොත් එයාට ඒක ලොකු ශක්තියක් වෙයි.අපි මේ වෙඩේ පටන් ගමු එහෙමනම්.මම් මෙහිදි ඔයාලට මුලින්ම කියන්නෙ  ඒ කියන්නෙ ඇඩ් ක්ලික් කිරිම ගැනකියල කෞරුත් දන්නවනෙ,අපි මෙතනින් පටන් ගමු මෙක තමයි ඊ මනි වල මුලික පියවර,මම ඔයාලට දෙනව හොදට ගෙවීම් කරන විස්වාශ දායක සයිට් ටිකක්,ඔයාල මේ ඇඩ් එක මත ක්ලික් කරල සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.ඊට පස්සෙ වීව් ඇඩ් කියල උඩ ඇති,ඒකට ගිහින් ඔයාලට ලැබිල තියන ඇඩ් ටික ක්ලික් කරල දාන්න.ඔයාලට පොඩි ගානක් ලැබෙයි.ඉතින් මෙහෙම හොයල කවද ඩොලර් ගන්නද කියල වැඩේ අතෑරල දන්න නම් එපා,ඔය ලැබෙන පොඩි ගාන ඩොලර් 100ක්,200ක් කරගන්න විදිහ මන් ඔයාලට කියල දෙන්නම්,ඒ ඊලග පොස්ට් එකෙන්,අදට ඔයාල මෙ ටික ඉවරකරල තියන්නකො.ම්න්වහරි ප්‍රශ්නයක් උනොත් පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්න,මම් එවලෙම ඔයාලට ඒකට පිලිතුරු දෙනව.එහෙනම් වැඩේ පටාන් ගන්නකෝ.....
හැමෝටම ජය වේවා...

http://www.clixsense.com/?5792114

Thursday, August 8, 2013

                               
                    මුදල් භාවිතා කරන ඔබට උපදෙසක්....



නිරතුරු ජිවිත්ය ජය ගන්න උත්සහ කරන ඔබට විදින්න අපි පොඩි උපදෙසක් දෙන්න හිතුව.
හිතන්න ඔබ ඔබ මෙලොවට බිහිවු දා සිට ඔබ කොඉතරම් මුදලක් උපයල ඇත්ද?ඔබ එම මුදල් වලින් කොපමන ප්‍රමනයක් අනාගතය සදහා අයෝජනය කර ඇත්ද?මොහොතක් සිතන්න.
ඇතැම් විට ඔබ සැලකිය යුතු මුදලක් අනාගතය සදහා ඉතුරු කර ඇත.
සමහර විටෙක ඔබ කොපමනක් වෙහෙසුනත් ඔබට අන්නාගත්ය සදහා සතයක් ඉතුරු කර ගන්න නොහැකිවී ඇති අන්න එවන් වු ඔබ වෙනුවෙනුයි මේ උපදෙස.

1  ඔබගේ වැ‍ටුප වියදම් කරන ආකාරය සැලසුම් කරගන්න.එහි කොටසක් ඔබේ ගෙදර වියදමට,කොටසක් ඔබේ ආහාර සදහා,ඔබේ හෝ ඔබගේ                      දරුවන්ගේ අද්යාපන කටයුතු සදහා අදී වශයෙන්,එසේ කොටස්කර සුලු හෝ කොටසක් ඔබේ අනාගත්ය සදහා වෙන්කර තබන්න.එම වෙන්කරන මුදල් ප්‍රමානය බොහොව්ට පිලිගත් බැන්කුවක ඉතුරු කරගන්න උත්සහ කරන්න.මන්ද ඇය ඔබලග තබාගතහොත් එය ඇතැම්විට නිසැකව වියදම් වනවා විය හැකිය.

2  ඔබ නිවසින් බැහැරව හෝ දුර ගමනක් යනවානම් ඔබේ මුදල් සැලකිය යුතු ප්‍රමානයක් ‍රැගෙන යන්න.නැතිනම් අන්වශ්ය ආකාරයට ඔබේ මුදල් වියදම් ව්යහැක.

3 හැකිතරම් සරල දිවියකට හුරුවන්න,අනවශ්ය ආකාරයට වියදම් කිරීමෙන් වලකින්න.

4නිරතුරු සිහියේ තබාගන්න ඔබේ අන්නගතය,මතුදියුනුව නැතිනම් ඔබේ ජීව්තයේ අවසාන කාලය ඔබට දුක සේ කාලය ගතකිරිමට සිදුවනවා නිසැකය.

5 සිතන්න ඔබ කොතරම් භාහිර දේ වලට මුදල් වියදම් කරනවාදැයි කියා.එම ප්‍රයෝජනයක් නොමේති දේ වලට කරන වියදම් නවතා දමන්න.

6 ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවියටද මේ කාරනය ගේන දැනුවත් කරන්න.ඔවුන්ද සරල දිවි පෙවෙතකට හුරුකරවන්න.

7ඔබේ ඇදුම් පැලදුම් ආදියට ,කරන වියදම් අවශ්ය ආකාරය ට කරන්න.

8හැකිතරම් බැන්කුවක් සමග වැඩකටයුතු කරන්න පුරුදුවන්න,ඇය ඔබේ මුදල් වල ආරක්ශාවට මෙන්ම ඉතුරුවටත් විශාල අත්වැසිල්ලකි.

මෙම සදහන් ක්‍රපු උපදෙස් පිලිපදින්න.එය ඔබගේ දියුනුවට මහගු අත් වැසිල්ලකි.ඔබට ජය අපි ඔබ වෙනුවෙන්.

Tuesday, August 6, 2013

                        

ආදරයකරන්න කලින් මේ ගැනත් සිතන්න,




ඔබත් ආදරය බලාපොරොත්තු වන අයෙකු වනු ඇත.එය මෙලොව සිටින සෑම සත්වයෙකුටම නියත දහමකි.ඇතැම් විට ඔබ ආදර වන්තයකු හෝ ආදර වන්තියක පතනවා ඇත.නමුත් ඔබ ඔබට අවශ්ය කෙනා ‍තෝරා ගැනීමේදි මේ ගැන මොහොතක් කල්පනා කර බලන්න.සිත අපට හොරා අන් සිතකට අදරය කලත්
මොලයෙන් තීරන ගැනීම සර්තක ජිවිතයකට අවශ්යම දෙයකි.
ඔබ සොයන කෙනා හිදෙක්ම අනුකම්පාව දයව ඇති කෙනෙකුද යන්න පරීක්ශාකර බලන්න.
ඔහු හො ඇය ආදර සම්බන්දයක් බිදි ඔබලග සිටිනවාද යන්න සොයා බලන්න.එහෙම කෙනෙක්නම් තරමක් ප්‍රවේසම් වන්න.මන්ද යත් තව කෙනෙක් හැරගිය අයෙක් දෙවෙනි පුද්ගයා ගෙනුත් වෙන්වීමට ඉඩකඩ වැඩිබැවිනි.මන්ද්යත් එයට බොහෝ හේතුකාරනා ඇතිබැවිනි,
ඇය හෝ ඔහු අසබ්ය වීඩියයෝපට,දර්ශන හෝ එවෙනි එවැනි දේ වලට ඇබ්බැහි වු කෙනෙකුනම් ප්‍රවේසම්වන්න.

එම පුද්ගලයා තවකෙගුගේ සිතක් රිදවා පැමිනි අයෙකුද යන්න වටහා ගන්න.
හමුවී දින කිහිපයකින් අදරය ප්‍රකාශකරන අය හා බැදීම් ඇතිකර ගැනීමෙන් වලකින්න.
එම පුද්ගලයා ශරයට වඩා රගයෙන් පෙලෙන්නකුදයන්න වටහාගන්න.
ඔහු හෝ ඇය අන් පුරුශයන්,හෝ ස්ත්‍රීන් ඇසුරට පත් වූ අයෙකුනම් ඒවෙනි අය හා බැදීම් ඇතිකරගැනීමෙන් වලකින්න.

ඇය හෝ ඔහු අගහිගකම් අදුරන දුක දන්න අයෙකුද යන්න වටහා ගන්න.
මෙම කරුනු පිලිභද ඔබ සැලකිලිමත් වන්න,ඉහත සදහන් කරුනුමත ඔබේ ජිවිතය අර්තවත් කරගන්න.හිතට වහල් වී තීරන ගැනීමෙන් වලකින්න.ඔබට ලැබූ ජිවිතය සාර්තක කර ගැනීම ඔබ සතුය.ඔබ මත ඔබගේ ජිවිතයේ සර්තකත්වය රදා පවතින බව තරයේ සිතට ගන්න.
ඔබට ජය,
විදින්න. 

Thursday, May 30, 2013

ආදරය




විශේශයෙන් ආදරය කරන ඔබටයි.

මේ ලෝකෙ තිබෙන හැම බැදීමක්ම ඇතිවෙලා තියෙන්නෙ උතුම් ආදරය මත
ඉතින් මේ ආදරය ශක්තිමත් උනොත් හැම බැදීමක්ම ශක්තිමත් වෙනව. නිසා මට හිතුන ආදරය කරන ඔබට වටිනා උපදෙස් ටිකක් කැටිකොට සදහන් කරන්න. හොදින් කියවා තේරුම් ගෙන විදින්න ඔබගේ ජිවිතයත්.

ඔබ පෙම් වතියක් නම්....

*ඔබ ඔබගේ පෙම් වතා හෝ ස්වාමියාව හොදින් තේරුම් ගන්න.ඇතැම් විට ඔහු සැර පරුශ කෙනෙක් විය හැකිය, නැතිනම් ඔහු අහින්සක හෝ බුද්දි මට්ටමින් ඉහල හෝ පහල කෙනෙක් වන්නටද පුලුවන්.මේ කුමන කෙනෙක් උවත් ඇතිකරගත් බැදීම් අපට නැතිකරගත නොහැක.එතැම් විට එසේ සිදු උනොත් විවිද කරදර වලට අපට මුහුන දීමට සිදුව්යහැකිය,
*හැකිතරම් ඔබ ඔහු සමීපයෙන් සිටින්නට උත්සහ කරන්න.
*ඔබ ඔහුගේ දුකේදී සැපේදි කවදාවත් පිටු පාන්න එපා.එය මහා වෙදනාකරී දෙයකි.ඒ බව ඔබට ඇතෙම් විට නොහැගුනත් ඔබට ඒ තත්වය වැටහෙන්නේ  ඔබත් එලෙස තනි උන දිනකය. 
*ඔබ ඔහුගේ වැඩකටයුතුවලට හැකිතරම් සහය වන්න.හැකි තරම් ඔහුගේ හිත ශක්තිමත් කරන්න.ඔහු කාර්ය බහුල වෙලාවට ඔහුට කරදරයක් නොවන ලෙස සිටින්නටද  වග බලා ගතහොත් නුවනට හුරුය.මන්ද එයින් ඔහුට ඔබව වදයක් විය හැකි බැවිනි. ඔබ බිරිදක් නම් මෙම කරුන ඔබට ඉතා වැදගත් විය හැකිය.ඇතෙම් විට ඔහුගෙන් ඔබේ පවුල යැපෙන්නට පුලුවනි.ඒ හේතුව නිසාම ඔබ ඔහුට ශක්තිය දීම ඉතා යහපත් දෙයකි.
*ඔහුට ඔබ ගැන ඔබේ පවුල ගැන ආසවක් ඇති කරන්න උත්සහ ගන්න.
ඔබ ඔහු සමග හුදෙකලාවී කාලය ගතකරන්න.ඔබේ අනාගතය ගැන සිහින මවන්න,එහිදි ඔහුගේ අදහස් වලට හොදින් සවන් දෙන්න,ඔහුගෙන් අදහස් විමසන්න.
*ඔහුගේ හැගීම් දෑනීම් වලට ඉඩ සලසන්න.ආදරය කරන ඔබතුල විවිද හැගීම් දැනීම් ඇති වීම සාමන්ය දෙයකි.එය ලොව සිටින ඔනෑම සත්වයකුට නියත දහමකි.එහිදී ඔහුට එම විදීම් වලට සහය වන්න.ඔහුව සතුටු කරන්න.
ඔබ ඔහුට ගෞරව කරන්න.එය නිතැතින්ම ඔබගේ දිවියට අවශ්ය කරුනකි.ඔහු හා වාද කිරීමට යෑමෙන් වලකින්න.ඔහු පවසන දේ වලට හැකිතරම් සාවදානව සවන් යොමන්න.සවාමියාට යටහත්පහත් බවක් දැක් වීම බිරිදකගේ උතුම් ගුනාන් ගයකි.මෙම හේතුව නිසා ඔහු ඔබ කෙරෙහි සෙනෙහස දැක්වීමට පෙල බීම නොරහසකි.
සෑම දිනකම තේ එක කෑම එක පිලිවෙලට සකසා ඔහුට පිලිගන්නවන්න.ඒ සෑම උදෑසනකම සුන්දර සින්හවකින් මුව සරසාගන්නට උත්සහ ගන්න.එය ඔහුට ශක්තියක් වනු නොවනුමානය.දරුවනට තම පියා කෙරෙහි ගෞරවයක් ඇතිකරවන්න.තවද ඔහුගේ එදුම් පැලදුම් පිරිසිදුකර දීම ඔබට පැවරෙනා වගකීමකි.ඒ බව ඔබ සිතට ගන්න.ඔබත් රැකියාවක් කරන ගෘහනියක් නම් මේ කටයුතු එලෙසම ඉටු කර දීම අපහසු වේ,ඒ බව ඔහුට පෙන්වා දෙන්න. නමුත් බ කොපමන කාර්ය බහුල උවත් ඔහු සමග කාලය ගත් කාර්න්න උත්සහ ගන්න.  දෙන්න.නමුත් ඔබ කොපමන කාර්ය බහුල උවත් හු සමග කාලය ගත කරන්න කාලය වෙන් කරවාගන්න.
ඔබ පිරිසිදුව සිටින්න.මෙහිදී සදහන් කරන්නේ ඔබගේ ආද්යාත්මික හා කායික පිරිසිදු කම පිලිබදවයි.ඔබ ඔබගේ ගෘරවය රකින්න.අයතා සම්බන්දතා පැවැත් වීම් ඉතා බයානක වේ,එවිට ඔබගේ විවාහ දිවිය,කොයි මොහොතේ හෝ දෙදරායාමක් සිදුවේ.ඒ බැව් තරයේ සිතට ගන්න.ඒ වගේම ඔබ කායිකවද පිරිසිදුව සිටින්න.සුවදවත්ව සිටින්න.එය තමන්ගේ පෙම් වතාගේ සිත ඇද බැද තබා ගේනීමට උපකාරිවේ.තවද ඔබ පුරුශ පක්ශයේ මිතුරන් ඇසුරු කර ගැනීම,නිවසට ගෙන්වා ගෙනීම හැකි තරම් සීමා කරන්න.
ඔබ කාන්තාවක් බව තරයේ සිතේ තබා ගන්න.මෙය අද සමාජයට ඉතා වැදගත් මතෘකාවකි.ඔබ කිසි දිනක පිරිමියෙක් යැයි සිතන්න එපා.මන්ද පුරුශයකු ආදරය කරන්නේ තවත් ස්ත්‍රියකට මිසක පිරිමියෙකුට නෙමෙයි. ඔබ ඇදුම් පැලදුම් අදිය පලදින විට ඔබ කාන්තාවක් බව මතකයේ නිතර තබා ගන්න.ඔබ ඔබගේ කාන්තාබාවය සුරකින්න.ඔබ මවක් නම් ඔබගේ මතෘත් වයට ගරු කරන්න.ඔබ කතා බහ කරන විට ඉතා සන්වරව කතා කරන්න.
*ඔබ අන් අය සමග ඇසුර දුරින් තබා ගන්න උත්සහ ගන්න. මන්ද යත් ඔබ කාන්තාවක් නිසා සමාජය ඔබට විවිද චෝදන එල්ල කිරීමට පෙල බීම අද සමාජයේ දුර්වල තාවයකි.මෙය ඔබගේ ආදර වන්තයාට අරන්චි උවහොත් අනවශ්ය කරදර ඇති වීමට හේතු වේ. මෙහි සදහන් කරුනු බුද්දිමත්ව වටහා ගන්න.එය ඔබගේ ජිවිතය සුන්දර කරගන්න.මන්ද යත් ඔබට මෙලොව වටින එකම සම්පත ඔබගේ පවුල් ජිවිතය වනු ඇත.මේය කියවූ ඔබ මේ පිලිබදව අදහසක් 
කමෙන්ට් කරයාම ඔබ සතු ගුනයක් සේ සලකමි.
ඔබට සදා ජය.


ඔබ පෙම්වතෙක් නම්....
ඔබත් ඔබේ ආදරවන්තිය ඔබ සතු කරගැනීම සදහා ඔබබේ යුතුකම් නිවැරදිව ඉටු වේද යැයි සලකා බලන්න.
*ඔබ ඇයව හොදින් වටහා ගන්න.ඇයව තේරුම් ගන්න සෙමවිටම.ඔබ නිතර කිපෙන සුලු කෙනෙකුනම් හැකිතරම් ඉවසීමෙන් කටයුතු කරන්න. එතැම් විට ඇය බොලද තැනැත්තියක්නම්,නැත්නම් බුද්දි මට්ටම්න් අඩු නම් ඒ පිලිබද ඔබ විමසිලිමත්ව කටයුතු කරන්න.ඇය ඒ කුමන මට්ටමක සිටින කෙනෙකු උවත් ඔබට ඇයගේ අදරය ඒ හැම දේකටම වඩා ව්ටිනු ඇත.විටෙක ඇය ඔබේ මවයි.ඔබ නලවන නලගනයි,ඔබ සනහන අදර වන්තිය ඇයයි,සිරියහනේ සුරකුමරියයි ඇය නැතිකර ගැනීම කොහොමටවත් බැරිය*ඔබ ඇය සමග හුදෙකලා වන්න.
*ඇය සමග කාලය ගතකරන්න.ඇයගේ සිතුවිලි වලින් බත් සිතන්න උත්සහගන්න.
*ඇතැම් විට ඇයගේ නොතේරුම් කමට ඔබගේ සිත් රිදිම් ඇතිවේ,එවිට ඔබ ඉවසන්න පුරුදු වන්න.හැම වරදක්ම ආදරයෙන් පෙන්වාදෙන්න උත්සහ ගන්න..
*සත්ය කරුනක් නම්කාන්තාවපිරිමියාට වඩා බුද්දි මට්ටමින්  අඩුබවයි.මේ හේතුන් නිසාම ඔවුන් ගේ සිත් චන්චලය.නිතැනින්ම වෙනස් වීමට පෙලබේ.මෙය ඔබ බුද්දිමත්ව සිතන්න,ලොව සිටින කාන්තාවන්ගෙන් 98%පිරිසක් මෙලෙස වේ.ඔවුන්ව රවටා ගන්න තවත් පිරිමියෙකුට ඉතා පහසුවේ. එබැවින් ඇය හා ඇති පුරුශ ඇසුර තරමක් දුරට සීමා කරන්න,ඔබ නිවසට යහලු මිත්‍ර අදීන් ගෙන්වා ගැනීම් පමනට සිදු කරන්න.ඒ අවස්තාවලදි ඇයව නිවසේ තනි කිරිමෙන් වලකින්න.එවිට විවිද ඇයට කරදර සිදු ව්ය හැක.
*බොහෝ කාන්තවන් රන් ආබරන වලට කෑමැත්තක් දක්වන බව මතක තබා ගන්න,එබැවින් ඔබට හැකි පැඉදි ඇයගෙ එම අසාවන් ඉටු කර දෙන්න.නමුත් අග හිග කම් ඇයට පවසන්න,ඇය සමග කතාකරන්න,ඇයට දැනෙන්න හරින්න ,එය ඉතා වැදගත් දෙයක් වේ.
*මිනිසුන් වන අප අතර විවිද වැරදි සිදුවේ.මෙවන් අවස්තාවක් උදා වුවිට ඒය ඇයගෙන් වසන් කිරීමට එපා,ඇයට ඒ ඉලිබදව පවසන්න.ඇය සමග සාකච්චා කරන්න.කිසිම ලෙසකින් ඇය ඔබට පිටු පාන්නෙ නැතිබව සිතටගන්න.
*කිසිදිනක ඔබ ඇය ඉදිරියේ බොරු කාරයෙක් වන්නට එපා,එවැනි වැඩ කරන්නත් එපා.
*ඔබගේ ජිවිත්යේ තිරන ඔබ පමනක් නොගන්න.ඇය සමග සාකච්චා කර ඇයගේ අදහස්ද ලබාගන්න.
*ඔබත් පිරිසිදුව සිටින්න.ඇයගේ සහයද එයට ලබාගන්න.
*ඇයගේ හැගිම් වලට ඉඩ දෙන්න,යහනේදි ඇය සොයන සතුට ඇයට දෙන්න.
*ඔබ කොත්‍රම් කාර්ය බහුල උවත් ඇයසමග නින්ද්ට යන්න උත්සහ කරන්න.යහනේදි ඔබ දෙදෙන නදුනන්නන් සේ සයනේ සිටිමෙන් වලකින්න.
* ඔබ වැදගත් විදියට ජීවත් වන්න.ඇයට වදයක් වන්නට එපා.ඇයගේ ආදරය නිතර ඉල්ලා යමෙන්ද වලකින්න.
*විවිද උපක්‍රම මගින් ඇයව මනින්න.ඇයගේ පිරිසිදු බාවය,ඇයගේ සිතුම් පැතුම් පරීක්ශා කරන්න.ඇය වැරදි කාරයක් බව ඔප්පු උනොත් ඔබ කරුනාකර ඇයගෙන් වෙන් වන්න. එවන් කාන්තාවක් සමග ජීවත් වීමෙන් ඔබගේ ජීවිත්ය විනාස විමට ඉඩ ඇත.
මෙහි සදහන් කරුනු බුද්දිමත්ව වටහා ගන්න.එය ඔබගේ ජිවිතය සුන්දර කරගන්න.මන්ද යත් ඔබට මෙලොව වටින එකම සම්පත ඔබගේ පවුල් ජිවිතය වනු ඇත.මේය කියවූ ඔබ මේ පිලිබදව අදහසක් 
කමෙන්ට් කරයාම ඔබ සතු ගුනයක් සේ සලකමි.
ඔබට සදා ජය.



Monday, April 8, 2013







                                                                 ඉතින් හිතවතුනි මට දින කිහිපයකට කලින් පොඩි අඩහසක් අවා.කොහොම උනත් මෙක ගෙන මම වැඩිය හිතන්න ගියෙත් නෑ.ටිකක් විස්තර හොයල බලල වැඩෙ පටන් ග්ත්ත.ඒ අඩහස අනුව තමයි ඔයාලට දකින්න,බලන්න මෙ විදින්න බ්ලොග් අඩවිය අරම්භ උනෙ.ඉතින් මට හිතෙනව ඔයලට මෙ ස්යිට් එක ගොඩක් ප්‍රෙයොජනවත් වේ කියල මෙක මම ටිකටික දියුනු කරල ගන්නව.ඔයලත් නිකන් ඉන්න වෙලවට මෙ පැත්තෙ එවිත් යන්නකො.ජිවිතෙලෙබුන අත්දැකිම් එක්ක ඔයලගෙ ජිවිතවලටත් හෛයක් දෙන්න කියල හිතල මෙකෙ පලවැනි පොස්ට් එක මෙහෙම ලියන්න හිතුන.
              මෙ ලිපිය මම ලියන්නෙ පොසිටිව් තින්කින්ග් පැත්තට බර කරල.එ කියන්නෙ දනත්මකව සිතන ආකාරය. ඔබ කුමන ආගමක,ජතියක වෙවා අප ඔබ හැමදෙනම දැන් ලාන්කිකයො.ඉතින් අපේ අදහස් වෙඩකටයුතු අනුව තමයි අපේ රටේ අනාගතය වගේම අනාගත පරම් පරාව කොයි වගෙද කියල තිරනය වෙන්නෙ.ඉස්සර වගෙ නෙමෙයි ක්‍රමයෙන් දියුනුවෙන ලොකෙක තමයි අපි දෙන් ජැවත් වෙන්නෙ.ඒ නිස අපි නුතන විදියට සිතන්න,වෙඩ කරන්න ඔන තමයි ඉතින් ඔව කොහොම උනත් අපිට අපිට අපෙ සදාචරය අමතක කරල ජිවත් වෙන්න බෙහැනෙ නෙද මෙ නිස ඔබ කරන කියන හෙම වැඩක්ම හොදින් හතල බලල කරන්න.මොකද අපේ සමජෙ මිනිස්සු හුගක්ම බලන් ඉන්නෙ අපිට එගිල්ල දික් කරන්න අපිට හිනා වෙන්න.ඉතින් එහෙම ඩේවල් උන කියමුකො,අපිනම් එක කොහොම හරි දරගනි.එත් අපෙ අසරන දෙමව්පියන්ට එව දරගන්න ටිකක් අමාරුවෙයි නෙද?ඉතින් ඒ ගෙනත් ටිකක් හිතන්න.පව් අපේ අසරන දෙමව්පියො ඒ අය අපි ගෙන දහසක් බලපොරොත්තු තියගෙන ඒ අයගෙ අසාවන් උවමන හන්ගගෙන අපි නිසා ජිවත් වෙනව මේ නිසා ඔබ ටිකක් මිට වඩා මේදෙවල් ගැන සිතන්න.ඔයාලට ටිකක් ජිවිතේ ගැන සිතන්න තමයි මන් මේ පොස්ට් එක දැම්මෙ.ටිකක් හිතල බලන්නකො මන් කියන දේ හරිද කියල.එහෙම හිතනවනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.