Thursday, August 8, 2013

                               
                    මුදල් භාවිතා කරන ඔබට උපදෙසක්....



නිරතුරු ජිවිත්ය ජය ගන්න උත්සහ කරන ඔබට විදින්න අපි පොඩි උපදෙසක් දෙන්න හිතුව.
හිතන්න ඔබ ඔබ මෙලොවට බිහිවු දා සිට ඔබ කොඉතරම් මුදලක් උපයල ඇත්ද?ඔබ එම මුදල් වලින් කොපමන ප්‍රමනයක් අනාගතය සදහා අයෝජනය කර ඇත්ද?මොහොතක් සිතන්න.
ඇතැම් විට ඔබ සැලකිය යුතු මුදලක් අනාගතය සදහා ඉතුරු කර ඇත.
සමහර විටෙක ඔබ කොපමනක් වෙහෙසුනත් ඔබට අන්නාගත්ය සදහා සතයක් ඉතුරු කර ගන්න නොහැකිවී ඇති අන්න එවන් වු ඔබ වෙනුවෙනුයි මේ උපදෙස.

1  ඔබගේ වැ‍ටුප වියදම් කරන ආකාරය සැලසුම් කරගන්න.එහි කොටසක් ඔබේ ගෙදර වියදමට,කොටසක් ඔබේ ආහාර සදහා,ඔබේ හෝ ඔබගේ                      දරුවන්ගේ අද්යාපන කටයුතු සදහා අදී වශයෙන්,එසේ කොටස්කර සුලු හෝ කොටසක් ඔබේ අනාගත්ය සදහා වෙන්කර තබන්න.එම වෙන්කරන මුදල් ප්‍රමානය බොහොව්ට පිලිගත් බැන්කුවක ඉතුරු කරගන්න උත්සහ කරන්න.මන්ද ඇය ඔබලග තබාගතහොත් එය ඇතැම්විට නිසැකව වියදම් වනවා විය හැකිය.

2  ඔබ නිවසින් බැහැරව හෝ දුර ගමනක් යනවානම් ඔබේ මුදල් සැලකිය යුතු ප්‍රමානයක් ‍රැගෙන යන්න.නැතිනම් අන්වශ්ය ආකාරයට ඔබේ මුදල් වියදම් ව්යහැක.

3 හැකිතරම් සරල දිවියකට හුරුවන්න,අනවශ්ය ආකාරයට වියදම් කිරීමෙන් වලකින්න.

4නිරතුරු සිහියේ තබාගන්න ඔබේ අන්නගතය,මතුදියුනුව නැතිනම් ඔබේ ජීව්තයේ අවසාන කාලය ඔබට දුක සේ කාලය ගතකිරිමට සිදුවනවා නිසැකය.

5 සිතන්න ඔබ කොතරම් භාහිර දේ වලට මුදල් වියදම් කරනවාදැයි කියා.එම ප්‍රයෝජනයක් නොමේති දේ වලට කරන වියදම් නවතා දමන්න.

6 ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවියටද මේ කාරනය ගේන දැනුවත් කරන්න.ඔවුන්ද සරල දිවි පෙවෙතකට හුරුකරවන්න.

7ඔබේ ඇදුම් පැලදුම් ආදියට ,කරන වියදම් අවශ්ය ආකාරය ට කරන්න.

8හැකිතරම් බැන්කුවක් සමග වැඩකටයුතු කරන්න පුරුදුවන්න,ඇය ඔබේ මුදල් වල ආරක්ශාවට මෙන්ම ඉතුරුවටත් විශාල අත්වැසිල්ලකි.

මෙම සදහන් ක්‍රපු උපදෙස් පිලිපදින්න.එය ඔබගේ දියුනුවට මහගු අත් වැසිල්ලකි.ඔබට ජය අපි ඔබ වෙනුවෙන්.

No comments:

Post a Comment