Sunday, October 13, 2013

හැගිම් වලට වහල් වෙන්න එපා

හැගිම් වලට වහල් වෙන්න එපා

කුමක් මේ හැගීම් කියන්නෙ?
අපිට පුලුවන් හිතන්න අපේ සිතට දැනුන සිතුවිල්ලක් හැගිමක් කියල හිතන්න.කොහොම නමුත් මම මේ උත්සහ කරන්නෙ හැගීම් ගැන ඔයාලට කියල දෙන්න නම් නෙමෙයි,මම කතාකරන්න යන්නෙ හැගිම් වලට වහල් වීම නිසා අපේ ජීවිත කොයිතරම් විනාශ කරගන්නවද?මොහොතක් සිතන්න මොහොතකට සුවදෙන ලෝකයක ජිවත් වෙන අපි මොනවද කරන්නෙ කියල?ආදරනීය දුවේ පුතේ,අයියෙ ,අක්කෙ,මේ ලිපිය ඔබටමයි....

අපිට සිතෙන සිතුවිලි අපනයි,දැනෙන සිතුවිලි අපායි,අපේ සිත අපෙන් ඉල්ලන දෙවල් මෙතෙකයි කියල කියන්න බැහැ.දකින දකින දේ අපෙන් ඉල්ලනව,හැමදාමත් අපි හොයාගෙන යන්නෙ සතුටමයි.අපි කොහේ ගියත් නවතින්නෙ අන්තිමෙදි මොකක්හරි අපිට සුවයක් සැපතක් තියන තැනක් නේද,ඉතින් අපිත් හිතන්නෙ මොකක්ද මේක තම්යි අපෙ ජිවිතේ,මේක තම්යි ආතල් එක,මෙහෙම ඉන්න තිබුනනම් තවත් මොනවද?අපිට තව මොනවද ඕන.උන්නත් එකයි මලත් එකයි,අර අපේ කාලේ සින්දුවකුත් තියෙන්නෙ '' අපිට කන්න දෙනවනම්..

                                      බොන්න දෙනවනම් තව මොනවද ඕන කියන්නේ කියල; ඔබ දන්නවද ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ,අපි කලේ මොනවද?හැගිම් වලට වහල් වෙවී සැප හොයාගෙන ගියා,අපි හෙව්ව සතුට සැප සමහර වෙලාවට අපිට ලන්කරගන්න අපි මොනව්ද කලේ,අපේ වටින දේවල් නැතිකරගත්ත,අපිට අපේ ගොඩක් වටින දේවල් වලින් ඈත් වෙන්න සිද්ද උනා,ඇතැම් වෙලාවට අපේ ආදරනිය අම්ම තාත්ත අපි මේ දේවල් නිසා නැතිකරගත්ත,අපිට ආදරය කරන අය අපිට ජීවිතේ ගැන කියල දෙන්න,කියල දුන්න අය අපෙන් ඈත් වෙලා යන්න ගියා,අපි නිවටුන් වගේරැවටුනා,අපිට හිතන්න මොලයක් තිබුන ඒත් අපි මේ දේවල් ගැන හිතුවෙ නැහැ කවදාවත්,අපි අපි අපිටත් හොරා සිතටරැවටිලා වින්නශයටම යන්න ගියා,අද සමාජයේ  හුගක් මිනිස්සුන්ට උනේ මේකයි මෙතන තමයි අපි වරද්ද ගත්තෙ,අන්තිමේදි සතුට සැපත හොයාගත්ත කෙන මේ සතුට ටික කාලයක් වින්ද,එත් මේ හැම සතුටක්ම,සැපතක්ම තාවකලිකයි,එක්කො මේ දේවල් අනිත්යයි,නැත්නම් මේ රසය,සතුට අපිට දැනෙන්නෙ ටික කාලයයි,අපිඅට හේම සතුටක්ම ටික කලෙකින් දුකක් වෙනව මේක ත්මයි ඇත්ත කතාව නිසා ඔබ මොන දේ කලත් හිතන්න මේ හැම දෙයක් තාවකාලික බව නිසා,කවදාවත් හැගීම් වලට වහල් වෙලා ආසාවන් පස්සෙ දුවන්න එපා,ගන්න හැම තීරනයක්ම මොලයෙන් ගන්න,කවදාවත් මේ දේ වල් නිසා ජිවිතේ වටින දේඅවල් නැතිකරගන්න එපා.මොහොතක් සිතන්න මේ ගැන ඔබත් ඔබ තාමත් පරක්කු නැහැ ඇතෙම් විට මම සිතනව මේ ලිපිය ඔබට හොදටම ප්රමානවත් ඔබේ ජීවිතය සාර්තක කරගන්න,ඒනිසා සිතන්න මේ ගැන,මොලයෙන් තීරන ගන්න.අපි ව්දින්න.ජයවේවා ඔබට.

Saturday, September 7, 2013

ඊ මනි




ඊ මනි කරන අය ගැන හිතල තම්යි මම් මේ පෝස්ට් එක දාන්නෙ,

මම මෙහිදී ඊ මනි වලට කැමති ඒත් තාමත් මුකුත් කරගන්න බැරි උන අයගැන හිතල තමයි මේ පෝස්ට් එක දන්නෙ.ඉතින් ඇත්ත කතාවනම් මෙ ඊමනි වැඩේ ටිකක් අමාරුයි,මේකෙන් හොද ප්‍රතිපල ගන්න බැරිනැහැ.හොදගානක් උපයගන්නත් පුලුවන්,ඒ මහන්සියයි කැපවීමයි දෙකම තියන අයට විතරයි.මම විදින්න බ්ලොග්ස්පොට් වෙබ් අඩවියට දාන පලවෙනි එ මනි පොස්ට් එක,ඒ මේ බ්ල්ග් එක කරන රවිදු අයියගෙ ඉල්ලීමක් මත,එයා එහෙම ඉල්ලිමක් කරේ ඔයාලගැන හිතල කියල ඔයාලට තේරෙනවනෙ,ඉතින් මේ පෝස්ට් බලන ක්යවන ඔයාල කමෙන්ට් එකක් දාලගියොත් එයාට ඒක ලොකු ශක්තියක් වෙයි.අපි මේ වෙඩේ පටන් ගමු එහෙමනම්.මම් මෙහිදි ඔයාලට මුලින්ම කියන්නෙ  ඒ කියන්නෙ ඇඩ් ක්ලික් කිරිම ගැනකියල කෞරුත් දන්නවනෙ,අපි මෙතනින් පටන් ගමු මෙක තමයි ඊ මනි වල මුලික පියවර,මම ඔයාලට දෙනව හොදට ගෙවීම් කරන විස්වාශ දායක සයිට් ටිකක්,ඔයාල මේ ඇඩ් එක මත ක්ලික් කරල සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.ඊට පස්සෙ වීව් ඇඩ් කියල උඩ ඇති,ඒකට ගිහින් ඔයාලට ලැබිල තියන ඇඩ් ටික ක්ලික් කරල දාන්න.ඔයාලට පොඩි ගානක් ලැබෙයි.ඉතින් මෙහෙම හොයල කවද ඩොලර් ගන්නද කියල වැඩේ අතෑරල දන්න නම් එපා,ඔය ලැබෙන පොඩි ගාන ඩොලර් 100ක්,200ක් කරගන්න විදිහ මන් ඔයාලට කියල දෙන්නම්,ඒ ඊලග පොස්ට් එකෙන්,අදට ඔයාල මෙ ටික ඉවරකරල තියන්නකො.ම්න්වහරි ප්‍රශ්නයක් උනොත් පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්න,මම් එවලෙම ඔයාලට ඒකට පිලිතුරු දෙනව.එහෙනම් වැඩේ පටාන් ගන්නකෝ.....
හැමෝටම ජය වේවා...

http://www.clixsense.com/?5792114

Thursday, August 8, 2013

                               
                    මුදල් භාවිතා කරන ඔබට උපදෙසක්....



නිරතුරු ජිවිත්ය ජය ගන්න උත්සහ කරන ඔබට විදින්න අපි පොඩි උපදෙසක් දෙන්න හිතුව.
හිතන්න ඔබ ඔබ මෙලොවට බිහිවු දා සිට ඔබ කොඉතරම් මුදලක් උපයල ඇත්ද?ඔබ එම මුදල් වලින් කොපමන ප්‍රමනයක් අනාගතය සදහා අයෝජනය කර ඇත්ද?මොහොතක් සිතන්න.
ඇතැම් විට ඔබ සැලකිය යුතු මුදලක් අනාගතය සදහා ඉතුරු කර ඇත.
සමහර විටෙක ඔබ කොපමනක් වෙහෙසුනත් ඔබට අන්නාගත්ය සදහා සතයක් ඉතුරු කර ගන්න නොහැකිවී ඇති අන්න එවන් වු ඔබ වෙනුවෙනුයි මේ උපදෙස.

1  ඔබගේ වැ‍ටුප වියදම් කරන ආකාරය සැලසුම් කරගන්න.එහි කොටසක් ඔබේ ගෙදර වියදමට,කොටසක් ඔබේ ආහාර සදහා,ඔබේ හෝ ඔබගේ                      දරුවන්ගේ අද්යාපන කටයුතු සදහා අදී වශයෙන්,එසේ කොටස්කර සුලු හෝ කොටසක් ඔබේ අනාගත්ය සදහා වෙන්කර තබන්න.එම වෙන්කරන මුදල් ප්‍රමානය බොහොව්ට පිලිගත් බැන්කුවක ඉතුරු කරගන්න උත්සහ කරන්න.මන්ද ඇය ඔබලග තබාගතහොත් එය ඇතැම්විට නිසැකව වියදම් වනවා විය හැකිය.

2  ඔබ නිවසින් බැහැරව හෝ දුර ගමනක් යනවානම් ඔබේ මුදල් සැලකිය යුතු ප්‍රමානයක් ‍රැගෙන යන්න.නැතිනම් අන්වශ්ය ආකාරයට ඔබේ මුදල් වියදම් ව්යහැක.

3 හැකිතරම් සරල දිවියකට හුරුවන්න,අනවශ්ය ආකාරයට වියදම් කිරීමෙන් වලකින්න.

4නිරතුරු සිහියේ තබාගන්න ඔබේ අන්නගතය,මතුදියුනුව නැතිනම් ඔබේ ජීව්තයේ අවසාන කාලය ඔබට දුක සේ කාලය ගතකිරිමට සිදුවනවා නිසැකය.

5 සිතන්න ඔබ කොතරම් භාහිර දේ වලට මුදල් වියදම් කරනවාදැයි කියා.එම ප්‍රයෝජනයක් නොමේති දේ වලට කරන වියදම් නවතා දමන්න.

6 ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවියටද මේ කාරනය ගේන දැනුවත් කරන්න.ඔවුන්ද සරල දිවි පෙවෙතකට හුරුකරවන්න.

7ඔබේ ඇදුම් පැලදුම් ආදියට ,කරන වියදම් අවශ්ය ආකාරය ට කරන්න.

8හැකිතරම් බැන්කුවක් සමග වැඩකටයුතු කරන්න පුරුදුවන්න,ඇය ඔබේ මුදල් වල ආරක්ශාවට මෙන්ම ඉතුරුවටත් විශාල අත්වැසිල්ලකි.

මෙම සදහන් ක්‍රපු උපදෙස් පිලිපදින්න.එය ඔබගේ දියුනුවට මහගු අත් වැසිල්ලකි.ඔබට ජය අපි ඔබ වෙනුවෙන්.